Thermal Transfer Label Roll (75mm X 50mm)

Description
Short Code: SYAF

75MM X 50MM THERMAL TRANSFER LABEL ROLL

වසර 11ක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනය.

කොළබ අවට එදීනම නිවසටම හො ආයතනයට ඉක්මණින් ප්‍රවාහණය කර දිය හැක.

ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.

කොළබන් පිට .

නිවසටම හො ආයතනයට ගෙන්වා ගැනීමට දිවයින පුරා භාණ්ඩ බෙදාහරින කුරියර් සේවාවක් වෙත ලබාදීමට අපගේ ගිණුමට මුදල බැර කලයුතුයි.

මුදල් අපගේ ගිණුමට බැර කල පසු දින 1-2 අතර ඔබට භාණ්ඩය ලැබෙන අතර බැංකුවට මුදල් ගෙවූ රිසිට් පතත්,

අපසතු කුරියර් සේවාවේ රිසිට් පතෙන් විශ්වාසනීයත්වය තහවුරුවේ.

හොදම වගකීම් හා අලවියෙන් පසු සේවය.

Best warranty and after sales service.

Report Ad