Commercial Land with Villa Tips House

For sale by Sujith Real Estate
Description
Short Code: KTWG

2km away from Kochchikade town in Negombo
Big house with a big beautiful garden facing a big tarmac.
[ Brokers do not need our company ]
මීගමුව කොච්චිකඩේ නගරයට කිලෝමීටර 2 ක් දුරින්...
විශාල තාර පාරකට මුහුණලා පිහිටි අලංකාර විශාල ගෙවත්ත සමග ශක්තිමත් නිවස විකිණීමට.
කොළඹ නගරයට පැය 1යි..මිනිත්තු 15 යි.[කිලෝමීටර 45 යි.]
කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ගයට මිනිත්තු 30 යි. [කිලෝමීටර 17 යි.]
මීගමුව මුහුදු වෙරළට හා තරුපහේ හෝටල් වලට කිලෝමීටර 6 යි.
තරුපහේ හෝටල්වන ඩොල්පින් හෝටලය, රන්වැලි හෝටල් වලට මුහුදු වෙරළට කිලෝමීටර 3 යි.
පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරය ඇතුළු ඕනැම ව්‍යාපාරයක් සඳහා ඉතාමත් අනර්ඝ ස්ථානයකි.
Is a great place for any business including residential or tourism.
- 274 Perches VILLA TIPS NICE Land---[- 959 Lakhs.]
මෙම වටිනා දේපළ ඉඩමේ වටිනාකමට එකවර විකුණමි.
- Parapet Wall
- 8 Bed Rooms
- 4 Bath Rooms
- Tiled Floors
- Big Living Hall
- Dinning Area
- Kitchen With Pantry
- Veranda
- Landscape Garden
Clear Deeds
අප ආයතනයට තැරැවුකරුවන් අවශ්‍ය නොවේ
Brokers do not need our company-Genuine buyers only

සියලුම නාගරික පහසුකම් සහිතව.
– ආරක්ශිත වටපිටාවක්,.

Details

Land Size 274
Land Type Commercial
Residential
Report Ad