HOUSE FOR SALE FACING NEGOMBO WAIKKALA RIVER

For sale by Sujith Real Estate
Description
Short Code: ERSC

RIVERFRONT BIG HOUSE & 96 Perchers NICE LAND'
Beautiful Views Across the MaOya....
ideal for Residence or Holiday Home - Boutique Hotel.
" රට වටේ කොහේ ගියත්" ලංකාවේ කොහේ හිටියත්,
කව්රුත් කැමති මීගමුවෙන්..
-මෙන්න සුජිත් රියල් එස්ටේට් වෙතින් ඔබට -
මීගමුව වයික්කාල මුහුදු වෙරළට නුදුරින්...ගඟට මායිම් වූ... අලංකාර කාමර 5 ක විශාල නිවස සමග පර්චර්ස් 96 ක අලංකාර ඉඩම විකිණීමට..( පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරයකට ඉතා සුදුසුයි....) මීගමුව ඒත්තුකාල පුරවරයෙන් මෙවැනි සංචාරයක ස්ථානයක් කිසිදිනක මෙවැනි මුදලකට මිලදී ගත නොහැකි අතර මීගමුව සංචාරක පුරවරයට කිට්ටුම සංචාරක පුරවරය වන වයික්කාල පුරවරයෙන් දැන් මිලදී ගන්න..තරුපහේ හෝටල් වලට මැදිව පිහිටා ඇත...
Natural disaster, free of environment, is.
[ Genuine Buyers Only.. ] Brokers do not need our company
සියලුම නාගරික පහසුකම් සහිතව.
– ආරක්ශිත වටපිටාවක්,.

[ ඔබගේ සියලුම දේපල විකිණීම සදහා අප විසින් පුළුල් ප්‍රචාරයක් නොමිලේ ලබා දෙන්නෙමු.]
ඉඩම් නිවාස ව්යාපාරික ස්ථාන විකුණා ගැනීමට හා මිලදී ගැනීමට- හෝ කුලියට දීමට හෝ කුලියට ලබාගැනීමට අවශ්ය නම් අති විශාල ගැණුම්කරුවන් ප්රමාණයක් අතරින් ඔබගේ ගැණුම්කරු සොයා දෙන්නෙමි

Details

Beds 5
Baths 4
Land Size 96
House Size 3650
Report Ad