NEGOMBO - FULL FURNISHED HOUSE FOR RENT

For sale by Sujith Real Estate
Description
Short Code: MXYI

මීගමුව ප්‍රභූ පාරාදීසයක NEGOMBO HOUSE FOR RENT
පුංචි රෝමය-මීගමුව නගරය
[ සිංහල & Foreigners only.....]
Location;- negombo Best AREA.
පුළුල් තාර පාරට මුහුණලා ඇති
නල ජලය සහ බීමට සුදුසු නලළිං ජලය ඇත
කොළඹ ප්රධාන මාර්ගයට ආසන්නව..
මීගමුව ප්රධාන රෝහලට සහ නවලෝක රෝහලට ආසන්නව මීටර් 400.
මරිස්ටෙලා විදුහල, හරිශ්චන්ද්ර ජාතික පාසැල හා ඇඩ්වෙන්ටිස්ට් ජාත්යන්තර පාසැල වැනි පාසල් කිලෝමීටර් 1 සීමාව තුල.,
කීල්ස්, කාර්ගිල්ස්, ලාෆ්ස් සහ ආපිකෝ සුපිරි වෙළඳ සැල් ඉතා ආසන්නයෙන්

පරීක්ෂා කිරීමට වෙලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න.
4 BEDROOMS [ 2 Attached Bathrooms ] A-C ROOMS
3 BATHROOMS - HOT WATER

Natural disaster, free of environment, is.
සියලුම නාගරික පහසුකම් සහිතව.
– ආරක්ශිත වටපිටාවක්,.[ සිංහල & Foreigners only.....]

[ ඔබගේ සියලුම දේපල විකිණීම සදහා අප විසින් පුළුල් ප්‍රචාරයක් නොමිලේ ලබා දෙන්නෙමු.]
ඉඩම් නිවාස ව්යාපාරික ස්ථාන විකුණා ගැනීමට හා මිලදී ගැනීමට- හෝ කුලියට දීමට හෝ කුලියට ලබාගැනීමට අවශ්ය නම් අති විශාල ගැණුම්කරුවන් ප්රමාණයක් අතරින් ඔබගේ ගැණුම්කරු සොයා දෙන්නෙමි

Details

Beds 4
Baths 3
Land Size 5
House Size 2100
Report Ad