Bee Wax(මී ඉටි)

Posted - February 03, 2020 ⋅ Colombo , Homagama
Description
Short Code: VIMG

පිරිපහදු මී ඉටි හා පිරිපහදු නොකල මී ඉටි සෙනෙග්‍රෝ බිඟු උයන වෙතින් දැන් ඔබට.ඖෂධීය ගුණ සහිතය.තොග ඇනවුම් බාර ගැනේ.වද අත්තිවාරම් සාදා ගන්නද සුදුසුය.

නො.6/1,ගාලබැඳිහේන,වටරැක මීගොඩ.
වැඩි විස්තර සඳහා විමසන්න:

Short Code: VIMG