Dog Cage

Posted by Malika Priyashan - February 14, 2020 ⋅ Kalutara , Panadura
Description
Short Code: OELC

වසර 2ක් පමණ භාවිතා කරන ලද යකඩ බොක්ස්බාර් වලින් සාදා නිම කරන ලද සවි ශක්තිමත් බලු කුඩුවක් විකිනීමට ඇත. අඩි 5 * අඩි 4 දිග පළලෙන් සහ අඩි 4.5ක් පමණ උසෙන් සමන්විත කුඩුවකි. විශාල ප්‍රමාණයේ බල්ලන් සදහා යෝග්‍ය වේ. හොදම තත්ත්වයෙන් පවතී. මිල ගණන් සාකච්ඡා හැක.

A dog cage for sale in Panadura. 5ft x4ft sized and built with 1 and 1 1/2 inch box bars. 2 years old and in good condition. Suitable for one or two larger dogs or few little ones. Price is 15, 000 and negotiable.

Short Code: OELC

Similar Ads