Land for sale in Kosgama

Posted - March 12, 2020 ⋅ Colombo , Avissawella
Description
Short Code: 1PUA

අඩක් නිමකළ නිවසක් සහිත ඉඩම. නළ ජලය, තෙකලා විදුලිය, කොන්ක්‍රීට් යෙදු මාර්ගය.

නිස්කලංක පරිසරය. පදිංචියට හෝ නිවාඩු නිකේතනයකට කදිමයි. මසකට රු :15,000.00ක පමණ අදායමක් ලබන රබර් වගාවක්ද සහිතයි. හයිලෙවල් මාර්ගයට 1.2 KM. පර්චසය රු;130,000.00 පර්චස් 97ක් ඇත.

Details

Land Size 97
Land Type Agricultural
Commercial
Residential
Short Code: 1PUA

Similar Ads