Property for long term lease in Biyagama

Posted by Ranjith Wijesooriya - April 28, 2020 ⋅ Gampaha , Kelaniya
Description
Short Code: ZRT8

බියගම ප්‍රදේශයේ, කෘෂිකාර්මික / ව්‍යාපාරකට සුදුසු පර්චස් 100කට වැඩි ඉඩමක් ( පැරණි නිවසක් සහිත ) දීර්ඝ කාලීන බද්දට දීමට ඇත. බියගම - කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 200කට හා බියගම අධිවේගී පිවිසුමට මීටර් 350ක දුරින් පිහිටා ඇත.
- බර වාහන ඇතුලු විය හැකි මාර්ගයක් සහිත.
- 3-phase විදුලි පහසුකම් ඇත.
- ළිං හා නල ජලය පහසුකම් ඇත.

Biyagama - a property (with an old house) suitable for Agriculture / Business purpose for a long term lease. 200m to Biyagama - Colombo main road and 350m to Biyagama highway entrance.
- Container accessible road.
- 3-Phase electricity facilities available
- Well & pipe water facilities available

Details

Land Size 100
Land Type Agricultural
Commercial
Short Code: ZRT8

Similar Ads