Land for Sale in Matara Talalla

Posted - April 28, 2020 ⋅ Matara , Matara
Description
Short Code: EG2K

මාතර තලල්ල
අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට. මාතර, තලල්ල දකුණ, . මාතර - තoගල්ල ප්ධාන මාර්ගයෙ සිට 150m දුරින්. සියලු පහසුකම් සහිත පර්චස් 9 ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. පිරිසුදු ඔප්පු. තැනිතලා ඉඩම, නළ ජලය, විදුලිය, දුරකතන පහසුකම් සහිතයි. මාතර නගරයට 10 Km , ගන්දරට 1.5 Km.

Details

Land Size 9
Land Type Residential
Short Code: EG2K

Similar Ads