Shop for sale in Divulapitiya Town

Posted - April 29, 2020 ⋅ Gampaha , Divulapitiya
Description
Short Code: F2SD

දිවුලපිටිය නගර මධ්‍යයේ මීරිගම පාරේ පිහිටි මෙම වෙළඳ සැල ඔබට ලැබෙන ඉතා අනර්ග ව්‍යාපාරික අවස්ථාවකි. මෙය අඩි 12 ක් පළලය, අඩි 50 ක් දිගය. පිටුපස අඩි 12 ක පමණ හිස් මිදුලක් ඇත.
නල ජලය සහිතය. මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විමසන්න

Details

Size 600
Property type Shop
Short Code: F2SD

Similar Ads