Accounting A/L -Online Classes

Posted by Perera Perera - April 30, 2020 ⋅ Ampara , Ampara
Description
Short Code: KBVI

ඔබ රටේ කුමණ ප්‍රදේශයක සිටියත් ඔබට පහසු වේළාවක පහසුවෙන් සහ වියදම් අඩු ඉගෙනීමේ ක්‍රමයකි .කොරෝනා අවසන් වන දිනයක් කිව නොහැක.එහෙත් විභාග ඒ ආකාරයෙන්ම තබනු ඇත. මෙම ක්‍රමය තුලින් සාමාන්‍ය පංතියක ආකාරයටම ඉගෙනීමට හැකිවනු ඇත.කෙසේ නමුත් ඔබ ඔන්ලයින් ඉගෙනීමට පුරුදු පුහුනු විය යුතුම වේ .එයයි අනාගතය.

Short Code: KBVI