Online accounting classes

Posted - July 13, 2020 ⋅ Ampara , Ampara
Description
Short Code: LMBC

කොරෝනාවට හොදම විසදුම
ඔන්ලයින් පන්ති
ඔබ රටේ කොහේ හිටියත් ,ඔබට මෙම පන්තියට සහභාගී විය හැකිය.
බස් ගාස්තු නැහැ, රස්තියාදූ නැහැ,
ඔබ දැනට ගෙවන පන්ති ගාස්තුවම පමණි.සාමාන්‍ය පන්තියක මෙන්ම ඔබට ඕනෑම ප්‍රශ්නයක් අසා ඒ වේළාවේ,ම විසදුම් ලබාගත හැකිය.
උසස් පෙළ
ගිණුම්කරණය ,ආර්ථික විද්‍යාව, සහ ව්‍යපාර අධ්‍යයනය.
සහ සාමාන්‍ය පෙළ ව්‍යපාර හා ගිණුම්කරණය පන්ති දැනටමත් ආරම්භ කර ඇත.
වැඩි විස්තර සදහා පහත අංකයට කතාකරන්න

Short Code: LMBC

Similar Ads