House for Rent In Anuradhapura ( Kada 50 )

Posted - July 13, 2020 ⋅ Anuradhapura , Anuradhapura
Description
Short Code: F7K6

අනුරාධපුර පළවෙනි පියවරේ නිවස පිහිටා ඇත.
ටයිල් කළ නිවසකි.
ඉඩම පර්චස් - 12.
ගෙදර වර්ග අඩි - 1760 යුත් විශාල නිවසකි

නිදන කාමර - 3කි ( විශාල නිදන කාමර වේ )
නාන කාමර 1කි.
වට තාප්ප, ගේට්ටු දමා ඇත.

කඩපනහට ඇවිද යන දුර වේ (150m)
අනුරාධපුර ශික්ෂණ රෝහලට (200m)
ශාන්ත ජෝශප් විදුහල (300m )
පූජා භූමියට (5km)
නුවර වැව Exercise Track (100m)
විහාර මහා දෙවි ආරාමයට (100m)
Hotel Bella Vista (Tourism) සිට නිවාසයක් දුරින් පිහිටා ඇත.
( Google Location : https://goo.gl/maps/TF2RkTqDDtA7LPrY7 )

වාහන 3 ට පහසුවෙන් නැවැත්විය හැක.

වැදගත් අසල්වාසීන් සිටින සහ ආරක්ෂාව අතින් ඉතාමත් හොද ප්රදේශයකි.
ස්ථීර ආදායම් මාර්ගයක් ඇති වැදගත් පවුලකට දීමට අපේක්ෂා කරමි.

අත්තිකාරම් මාස 6ක අවශ්ය වේ.

පැමිණ බලා තීරණය කරන්න.

Details

Beds 3
Baths 1
Land Size 12
House Size 1760
Short Code: F7K6

Similar Ads