O/L maths classes / 6 සිට 11 ශ්‍රේණි තෙක් ගණිතය

Posted - August 11, 2020 ⋅ Anuradhapura , Anuradhapura
Description
Short Code: YJTX

රජයේ පාසලක ගණිත විෂය උගන්වන වසර 15ක ගණිත විෂය ඉගැන්වීමේ පලපුරුද්දක් සහිත අ.පො.ස.(සා.පෙල) උත්තර පත්ර පරීක්ෂාවේ නියුතු විද්යාේ පීඨ ගණිත පුහුණ පත්වීමක් සහිත ගණිත ගුරු භවතෙකු විසින් මෙහෙයවන උපකාරක පන්තියකි
අධ්යාකපන අමාත්යාංවශයෙන් නිර්දේශිත විෂය නිර්දේශය ආවරණය කිරීම
නව තාක්ෂණය භාවිතයෙන් ඉගැන්වීම (පාසලදී smart class room තුල Intaractive whiteboard භාවිතයෙන් ගණිත විෂය උගන්වන ගුරු භවතෙකි)
මාසික පරීක්ෂණ පැවැත්වීඹ
අ.පො.ස (සා.පෙල) විභාගයේදී ලකුණු ලබාදෙන ආකාරය හා ඒ සදහා පිලිතුරු ලිවිය යුතු ආකාරය සෑම ඒකකයක් අතරතුරම පැහැදිලි කිරීම
තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසීම්
නුවන් වන්නිනායක සර්

(දිනකට පැය 2ක බැගින් මාසයේ සති හතර හෝ පහ තුලම පන්ති පැවැත්වේ)

Short Code: YJTX

Similar Ads