GCE A/L ACCOUNTING- ONLINE CLASS

Posted by Perera Perera - September 15, 2020 ⋅ Kandy , Kandy
Description
Short Code: WDDN

උසස් පෙළ ගිණුම්කරණය ,ඔන්ලයින් ක්ලාස් .ඔබට මහන්සියක් නැතිව හිතට වදින පරිදි ලංකාවේ දක්ෂම ගුරුවරයෙකු හෙන් ඉගෙන ගත හැකි මහගු අවස්ථාවක් ඔබටත් ලැබී ඇත.බස් ගාස්තු නැත,මහන්සියක් නැත.ඔබට පහසුවේලාවක පහසුවෙන් ඉගෙනගත් හැක.ඔබට හෝල් ක්ලාස් එකක මෙන් නොව අපගේ ඔන්ලයින් පංතිවලදී ගුරුවරයාසමග එමමොහොතේම සම්භන්ධවී ගැටලු නිරාකරණය කරගත හැක. පාඩම් මුල සිටම උගන්වන අතර ඩ්දැනට ආරම්භකර ඇති පංතිවලට සහභාගී වන්නේනම් අතපසුවූ පාඩම් මුලසිට උගන්වනු ලැබේ.නිබන්ධන සපයන සපයනු ලැබේ.වැඩි විස්තර සදහා කෝල් කරන්න.

Short Code: WDDN