JLPT / NAT/ JLCT / J-Test / Top-J
O/L, A/L විභාග සඳහා පාඨමාලා (කණ්ඩායම් පන්ති , ඒක පුද්ගල පන්ති )
JLPT, NAT, JLCT,J-Test, MEXT විභාග සදහා පාඨමාලා (කණ්ඩායම් පන්ති , ඒක පුද්ගල පන්ති )
කුඩා ළමුන් සඳහාම වූ kids Japanese පාඨමාලා (කණ්ඩායම් පන්ති , ඒක පුද්ගල පන්ති )
Spoken Japanese පාඨමාලා (කණ්ඩායම් පන්ති , ඒක පුද්ගල පන්ති )
රජය මගින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සඳහාම N 5/ N 4 පාඨමාලා.
මෙම පාඨමාලා ඔබගේ පහසුව පරිදි සති අන්ත , සතියේ දිනවල දී දහවල් කාලයේ හා රාත්රී කාලයේ පාඨමාලා ලෙස පැවැත්වේ. සියලුම සිසුන් සඳහා තනි තනිව අවධානය යොමු කෙරේ. දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කෙරේ.
ජපානයේදී ජපන් භාෂා උපාදිය හැදෑරූ , ජපන් භාෂාව උගන්වා හොදින් පළපුරුදු ගුරුවරියක විසින් සියලුම පාඨමාලා මෙහෙයවනු ලබයි.
පිළියන්දල, කැස්බෑව, බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව, හෝමාගම, පනාගොඩ, ගොඩගම, අතුරුගිරිය, මාලඹේ, කඩුවෙල හංවැල්ල, අවිස්සාවේල්ල, කොස්ගම, පාදුක්ක, ඉංගිරිය, හොරණ, කළුතර යන ප්රදේශයන් වල නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ.
ජපානයට යාමට බලාපොරොත්තු වන සිසුන් ජපන් භාෂා ප්රවීණතා විභාග සමත් වීමෙන් අනතුරුව විශ්වාසනීයව ජපානය වෙත යවනු ලබන ආයතන වෙත යොමු කරනු ලැබේ.
ශෝරායි හිකරි ජපන් භාෂා ආයතනය.