Driver (Full Time) -Rajagiriya

Posted by Nitmo Pvt Limited - September 25, 2020 ⋅ Colombo , Rajagiriya
Description
Short Code: CXCT

සුදුසුකම්
▶️බර/සැහැල්ලු දෙවර්ගයේම පළපුරුද්ද තිබිය යුතුය.
▶️කොළඹ නගරයේ මාර්ග දැනුම විශේෂ සුදුසුකමකි.
▶️යතුරුපැදි බලපත්‍ර තිබීම විශේෂ සුදුසුකමකි.

රැකියාවේ ස්වභාවය
▶️හෝටල් සඳහා අප ආයතනයේ නිෂ්පාදන බෙදා හැරීම
▶️ඒවායේ නඩත්තු සඳහා සේවා කණ්ඩායම රැගෙන යාම
▶️කාර්යාලයේ ලිපි ලේඛන බෙදා හැරීම

* නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ.
* අතිකාල දීමනා සහිතයි.

------සුදුසුකම් හා පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කරගත හැක.------

Short Code: CXCT