House For Sale In Gampaha

Posted by Harsha Ishan - February 15, 2021 ⋅ Gampaha , Gampaha
Description
Short Code: YJ9X

ගම්පහ නගරයට, යෝජිත අධිවේගී පිවිසුමට,
විනාඩි 5 යි.
3km යි.
අස්ගිරිය ඇනිකට් පාරේ පිහිටි පර්චස් 20 සමඟ නිවස,
නිදන කාමර 3
නාන කාමරය
මුළුතැන් කාමරය
කෑම කාමරය
ආලින්දය
වැරැන්ඩාව
විදුලිය
ළිං ජලය
කාපට් මාර්ග
පිරිසිදු නිරවුල් ඔප්පුව.
නිසංසල පරිසරය.
බැංකු ණය ලබාගැනීමේ හැකියාව.
ප්‍රදේශයේ පර්චසයක වටිනාකම රු. 350,000 - රු. 400,000/=.
ආලින්දය පමණක් ඇතුලත පිටත කපරාරුව කිරීමට සහ ආලින්දය, මුළුතැන් කාමරය, වැරැන්ඩාව සදහා ටයිල් කිරීමට තිබේ. (ටයිල් කිරීම සදහා මිල දී ගෙන ඇති ටයිල් ලබාදිය හැක. ROCELL- First Quality)

Details

Beds 3
Baths 1
Land Size 20
House Size 1500
Short Code: YJ9X

Similar Ads