නිසංසල පරිසරයක පිහිටි 75% පමණ වැඩ නිමකොට ඇති දෙමහල් Box type නිවස විකිණීමට ඇත. වට තාප්ප බැද ගේට්ටු දමා ඇත. පානදුර, අගුරුවාතොට පාරට 500m ගැලණිගම අධිවේගයට 4 1/2 km, හල්තොට රෝහල ඉදිරිපිට, ජලය, විදුලිය ඇත.
Beds |
3
|
---|---|
Baths |
1
|
Land Size |
10
|
House Size |
2000
|