Physics Book For A/L New Sylabus

Posted by Noyel Koralage - March 05, 2021 ⋅ Badulla , Bandarawela
Description
Short Code: QS65

ප්‍රවීණ භෞතික විද්‍යා දේශක Sameera jayawarana නිර්මාණය කර ඇති මෙම පොත උසස් පෙළ භෞතික විද්‍යා හදාරන සිසුන්ගේ නැණ මට්ටම ඉහළ නැංවීම සඳහා බෙහෙවින් උපකාර වනු ඇත. 12 13 වසර සඳහා සිද්ධාන්ත ප්‍රායෝගිකව පරීක්ෂණ අභ්‍යාස සහ විවරණ අන්තර්ගතව ඇත.

Short Code: QS65