Vacancy For Sales Consultant In Ceylinco Life Insurance

Posted by Bihindu Bulan - April 07, 2021 ⋅ Kalutara , Horana
Description
Short Code: H48U

විකුණුම් උපදේශක - - - - - - - - - - - - - - - - -
හොරණ, ඉංගිරිය, පාදුක්ක, කිරිඇල්ල, බුලත්සිංහල, අඟුරුවාතොට අවටින් හොරණ 8 ශාඛාව සඳහා විකුණුම් උපදේශක /උපදේශිකාවන් දැන් බදවා ගැනේ.

#වයස අවු.18 ට වැඩි ඕනෑම අයකුට අයදුම් කළ හැක.

#ගණිතය විෂය ඇතුළු ව අ.පො.ස සා/පෙළ සමත්ව තිබීම

#IBSL සමත්ව තිබීම විශේෂ සුදුසුකමකි.

#මසකට අවම රු. 50,000 ට වඩා වැඩි මාසික ආදායමක්.

#ආකර්ෂණීය තරඟ අවස්ථා

#ආකර්ෂණීය කොමිස් මුදල්

#අන්තර්ජාතික මට්ටමේ පුහුණු වීම්

#තනි /පවුල් විදේශ සංචාර

#පොළි රහිත ණය පහසුකම්

#පවුල් වෛද්‍ය ආවරණ

Short Code: H48U