පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ. පෙරහුරු ප්‍රශ්න පත්‍ර, >පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.
නිබන්දන සැපයේ.
ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත.
මුල සිට සරලවම….
දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන,
>විකල්ප නැති එකම MATHS පංතිය
ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි.., පාඩම් කරන්න දෙයක් නෑ.. A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.