කුරුණෑගල, මැල්සිරිපුර 15 කණුව (සොබා ලංකා උත්සව ශාලාව අසළ) පර්.64 ක ඉඩමේ අළුතින් ඉදිකරන ලද නවීන නිවස පුද්ගලිකව විකිණේ.
ආලින්ද 02
නිදන කාමර 04
මැද මිදුලක්
අංග සම්පූර්ණ නාන කාමරයක්
ගබඩා කාමරයක්
මුළුතැන් ගෙයක් සහිතයි
නිරවුල් ඔප්පු , නිවාඩු නිකේතනයකට උවද සුදුසුය.
මිළ ගණන් සාකච්චා කර ගත හැක
අමතන්න
Beds |
4
|
---|---|
Baths |
1
|
Land Size |
64
|
House Size |
3600
|