Media Classes For O/L | A /L

Posted - May 02, 2021 ⋅ Colombo , Pannipitiya
Description
Short Code: CJFB

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සාමාන්‍ය පෙළ | උසස් පෙළ

- විෂය නිර්දේශය ආවරණය කිරීම

- අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

- පසුගිය ප්‍රශ්න පපත්‍ර සාකච්ඡා කිරීම

- සිසුන් වෙත පෞද්ගලික අවධානය යොමු කිරීම

තනි, කණ්ඩායම් හා Online පන්ති පවත්වනු ලැබේ.

මහරගම සරසවි විද්‍යාපීඨයේ කුඩා කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ.

( Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට Online පන්ති පමණක් පැවැත්වේ .)

මෙහෙයවීම :

Charitha Darshani Wijenayake
B.A(SP) Mass Media - UG
University of Colombo

Short Code: CJFB