Land For Sale in Ratnapura

Posted - May 06, 2021 ⋅ Ratnapura , Ratnapura
Description
Short Code: WC5M

රත්නපුර නිවිතිගල මාර්ගයේ 5km කනුව අසල ප්‍රධාන මාර්ගයට 25m පමණ දුරින් පදිංචියට ඉතා සුදුසු ගංවතුරින් හා නායයෑම් වලින් තොර,වටිනා පර්චස් 23 ක ඉඩම් කොටස විකිණීමට ඇත.විදුලිය ආසන්නයේම ඇත.පර්චසයක් 325,000. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.විමසීම් 0770517703

Details

Land Size 23
Land Type Agricultural
Short Code: WC5M