මීගහවත්ත පර්චස් 12.5 ක් පිහිටි නිවස . පහල මාළය පමණක් සාදා නිමකර ඇත. මාවරමංඩියට ලංව පිහිටා ඇත. සපුගස්කන්ද,කඩවත නගරය ටද ලගය. වටෙන්ම තාප්පය දමා ඇත. බැංකු ණය පහසුකම් ලබාගත හැක. පිරිසිදු නිරවුල් ඔප්පුව. ලක්ෂ 66 .
Beds |
2
|
---|---|
Baths |
1
|
Land Size |
12.5
|
House Size |
1700
|