House For Sale In Meegahawatta

Posted - January 24, 2022 ⋅ Gampaha , Delgoda
Description
Short Code: SKAS

මීගහවත්ත පර්චස් 12.5 ක් පිහිටි නිවස . පහල මාළය පමණක් සාදා නිමකර ඇත. මාවරමංඩියට ලංව පිහිටා ඇත. සපුගස්කන්ද,කඩවත නගරය ටද ලගය. වටෙන්ම තාප්පය දමා ඇත. බැංකු ණය පහසුකම් ලබාගත හැක. පිරිසිදු නිරවුල් ඔප්පුව. ලක්ෂ 66 .

Details

Beds 2
Baths 1
Land Size 12.5
House Size 1700
Short Code: SKAS

Similar Ads