බලන්ගොඩ නගරයට කිලෝමීටර 4 ක් දුරින් කල්තොට පාරේ පිහිටි නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම ඉක්මනින් විකිණීමට.
නල ජලය විදුලිය මාර්ග සහිතයි
නිදන කාමර - 03යි
විසිත්ත කාමර - 01යි
කෑම කාමර - 01 යි
මුලුතැන්ගේ - 01යි
ඇතුළත බාත්රූම් - 01යි
බලංගොඩ නගරයට 4 Km
හිල්බන් ජාත්‍යන්තර පාසලට 700m
Beds |
3
|
---|---|
Baths |
1
|
Land Size |
10
|
House Size |
1600
|