Land For Sale In Ja-Ela

Posted by Rusika Fonseka - November 14, 2022 ⋅ Gampaha , Ja-Ela
Description
Short Code: MACS

273 ජාඇල මිගමුව ප්‍රධාන (පමුණුගම පාර - තලාහේන) බස් මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 146 ක ඉඩම විකිණීමට . ජාඇල හයිවේ මාර්ගයට විනාඩි 10 කි. සංචාරක හෝටල් සදහා රජයේ මූලික අනුමැතිය ඇති නිරවුල් ඔප්පු. ප්‍රධාන පාරට මුහුණලා සහ පිටුපස මුහුදු වෙරළ දක්වා ඇති අතර සම්පුර්ණයෙන් තාප්ප ගසා ඇත. ඕනෑම ව්‍යාපාරයකට සුදුසුවේ.

Details

Land Size 146
Land Type Agricultural
Commercial
Residential
Short Code: MACS

Similar Ads