House For Sale In Horana

Posted by Star Ad - November 16, 2022 ⋅ Kalutara , Horana
Description
Short Code: WJY7

හොරණ තල්ගහවිල
"තක්ෂිලා සෙවණ"
අඩක් නිමකළ දෙමහල් නිවස මුදල් හදිස්සියකට ඉතා අඩු මුදලකට.
(අත්පිට මුදලට පමණයි).
ටයිල් කරත ලද සාලය ,
කෑම කාමරය හා
නානකාමරය සහිතව නිදන කාමර 2 සමන්විත වේ.
ජලය විදුලිය හා දූරකතන සහිතයි.
නිරවුල් ඔප්පු.
පර්චස් 12.61
නිවස ව:අ: 900
මිල්ලෑව කර්මාන්ත පුරයේ
නේචර් සික්‍රට් වැඩබිමට මායිම්ව පිහිටා ඇත.
ලක්ෂ 80(සාකච්ඡා කළහැකිය)
අත්තිකාරම් මුදලක් ගෙවා සති දෙකක් ඇතුලත පහත මාලයේ වැඩ නිමවා ලබා දෙමි.

Details

Beds 2
Baths 1
Land Size 12.61
House Size 900
Short Code: WJY7

Similar Ads