House For Sale In Kirulapane

Posted - November 23, 2022 ⋅ Colombo , Colombo 5
Description
Short Code: JCWN

කිරුළපන සීබල් ඇවනිව්, හදුන්ගේ මාවත පිහිටි පර්චස් 3.5 ක වටිනා ඉඩමක් සහිත නිවසක් විකිණීමට.

හෝමාගම/කොටුව (138) හයිලෙවල් මාර්ගයට මීටර් 500 යි.
කිරුළපන මංසන්ධියට විනාඩි 5 යි.
ඉඩම පර්චස් 3.5
නිවස කාමර 2 යි.
විසිත්ත කාමරය.
කුඩා ඉස්තෝප්පුව.
කුස්සිය.
වැසිකිලිය / නාන කාමරය.
පිරිසිදු සහ නිරවුල් ඔප්පු.
ජලය / විදුලිය.
අඩි 10ක් සහිත පාර.

ජනප්‍රිය පාසල්, රෝහල් ,සුපිරි වෙළදසැල් ඇතුලු සියලු පහසුකම් සහිතයි.
මිල ලක්ශ 220.
(සාකච්ඡා කරගත හැක)

අමතන්න

Details

Beds 2
Baths 1
Land Size 3.5
House Size 1
Short Code: JCWN

Similar Ads