Land for sale in Minuwangoda

Posted by Nimal Silva - January 10, 2019 at 12.12 pm ⋅ Gampaha , Minuwangoda
Rs 250,000.00 (Price Negotiable)
Short Code: 58D0

Description

වේයන්ගොඩ - ගුවන්තොටුපොළ පාරට මීටර් 500 නුදුරින් පර්චස් 80ක ඉඩම.

කමරාගොඩ මංසන්ධියේ සිට "කමරාගොඩ පල්ලිය පාරේ"(Kamaragoda Church Road) 500m පමණි.

කටුනායක ගුවන්තොටුපළට 15km පමණි (BIA - බණ්ඩාරනායක ජාත්‍යනතර ගුවන්තොටුපොළ)

(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට, නිදහස් වෙළෙඳ කලාපයට 15km)

 

මනරම් වෙල් යායකට මුහුණලා. තැනිතලා, නිරවුල්, සාරවත්, පොල් ඉඩම.

සාමකාමී වටපිටාව

බැංකු ණය, වෙනත් මූල්‍ය ආයතන වලින් ණය ලබාගත හැකි, පිරිසිදු ඔප්පු සහිත ඉඩම

පර්චසය ලක්ෂ 2.5 බැගින්. සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්

මිල ගණන් සාකච්ඡා කළ හැක

 

500m from Katynayake-Veyangoda (Airport-Veyangoda) Main Road. i.e. Negombo - Kandy Main Road / B208

500m from Kamaragoda Junction via "Kamaragoda Church Road"

Only 15km to

     •    BIA, Katunayake (Bandaranaike International Airport)

    •    BOI, Katunayake (Bord of Investments)

    •    FTZ, Katunayake (Free Trade Zone)

 

80 perches rectangular land.

A copious, coconut cultivated land, facing a delightful paddy field.

Plain/ flat land.

Decent neighborhood.

Clear Deeds. - can mortgage for bank loans/ loans from other financial institutes.

Rs.250 000.00 per perch. Land to be sold as a whole or in pieces

Price Negotiable


Report Ad
  • 071627XXXX Click to show phone number
  • 077832XXXX Click to show phone number
  • 071814XXXX Click to show phone number
  • 077283XXXX Click to show phone number
  • Reply by Email
  • Nimal Silva
  • Minuwangoda
  • 071627XXXX Click to show phone number
  • 077832XXXX Click to show phone number
  • 071814XXXX Click to show phone number
  • 077283XXXX Click to show phone number
  • Reply by Email