ඔබේ සියලු උත්සවය අවස්තාවන් වලදී පිලියෙල කරන කෑම මේසය සකසා ගැනීමට අවශ්‍ය කරන රසකැවිලි අපගෙන් ලබා ගත හැකිය. ඔබගේ ඇනවුම් මත පමණක ් නිවසේදීම ඉතා පිරිසිදුව නැවුම්බවින් යුතුව ඉතාම සාධාරණ මිල ගනන් සපයා දෙමි
කොකිස් එකක මිල 20/=
අතිරස එකක මිල 20/=
මුං කැවුම් එකක මිල 25/=
හැලප එකක මිල 35/=
ආස්මී එකක මිල 40/=