Land for Sale in Moronthuduwa

Posted by Dinesh Samarasinghe - February 01, 2021 ⋅ Kalutara , Kalutara
Description
Short Code: QGHW

කලුතර මොරොන්තුඩුව ප්‍රධාන පාර සුන්දර වෙල් යායකට මායිම්ව නිස්කලංක පරිසරයක පිහිටි ( රෝහල, ප්‍රධාන නගර, අධිවේගී මාර්ගයට විනාඩි 10 කින් පහසුවෙන් ලගා විය හැකි) පර්: 17.5 ඉඩම. ඉදිකෙරිමෙන් පවතින නිවස සහිත විදුලිය, නලජල පහසුකම්. බැංකු ණය පහසුකම් ලබාගැනීමේ පහසුකම්. ගැනුම්කරුවන් පමණක් විමසන්න

Details

Land Size 17.5
Land Type Residential
Short Code: QGHW

Similar Ads