Science classes grade 6-11

Posted by Sandaruwan Jayanath - January 14, 2020 ⋅ Colombo , Kottawa
Description
Short Code: YDD4

+B.sc in education/ b.sc (ug) / Dip in english යන සුදුසුකම් සහිත ගුරුවරයෙකි..

+වසර ගණනාවක උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නියැලෙන ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.(දැනට කිසිදු දරුවෙක් අසමත් වී නොමැත.)

+අඩු ලකුණු සහිත සිසුන් සදහා විශේෂ නිබන්ධන මගින් විශය පුහුණු කෙරේ.

+රජයේ පාසල් , පෞද්ගලික පාසල් වල සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රතිපල නැංවීමේ වැඩසටහන් මෙහෙයවන ගුරුවරයෙකු විසින් පන්ති පවත්වනු ලැබේ.

+මෙවර සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්ති මගින් විද්‍යාව විශයට ඉහලම සාමාර්ථයකට මග පෙන්වනු ලැබේ.

+සියළුම ශ්‍රේණි සදහා අනුමාන ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්න මගින් වාර විභාග ඉහළම ලකුණු ලබා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ..

+විශේෂ නිබන්ධන හා කෙටි සටහන් නිබන්ධන සැපයේ..
සතියේ දින හෝ සති අන්ත ලෙස පන්ති පැවැත්විය හැක.

+එක් දරුවෙකු හෝ කුඩා කණ්ඩායම් පන්ති හෝ පැවැත්විය හැක.
+බණ්ඩාරගම , පිලියන්දල , දෙහිවල , රත්මලාන , මහරගම , බොරලැස්ගමුව , මොරටුව,පානදුර, හොරණ , කොහුවල , කොට්ටාව , පන්නිපිටිය , නුගේගොඩ අවට

+ඉහල ලකුණු ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ක්‍රම වේදයන් යොදා ගනිමින් ඉගැන්වීම් සිදු කෙරේ.
+කාල සටහන් , කෙටි සටහන් නිවැරදි ආකාරයට සාදා ගන්නා අයුරු හා ඒවා අධ්‍යාපනයට යොදා ගන්නා අයුරු පිළිබඳ මනා අවබෝධයක් ලබාදේ.
+සාධාරණ අයකිරීම්
+ වැඩි විස්තර සදහා facebook ගිණුම හරහාද සම්බන්ධ විය හැක.

Details

Short Code: YDD4